The motherboard is the main circuit board. The CPU, RAM, graphics card and storage all connect to it, and data travels between them along buses.මවු පුවරුව ප්‍රධාන පරිපථ පුවරුවයි. CPU, RAM, චිත්‍රක පත සහ ආචයන උපාංග සියල්ල එයට සම්බන්ධ වන අතර, ඒවා අතර දත්ත ගමන් කරන්නේ බස් ඔස්සේය.
- ALU
Arithmetic and Logic Unit: does +, −, ×, ÷ and compares.අංක ගණිත හා තාර්කික ඒකකය: +, −, ×, ÷ සහ සැසඳීම් කරයි.
- CU
Control Unit: directs every part and the flow of data.පාලන ඒකකය: සියලු කොටස් සහ දත්ත ගලනය පාලනය කරයි.
- REG
Registers: tiny, fastest memory inside the CPU.රෙජිස්තර: CPU තුළ ඇති ඉතා කුඩා, වේගවත්ම මතකය.
Clock speed is measured in GHz. 3 GHz = 3 000 million cycles every second.ස්පන්දක වේගය GHz වලින් මනිනු ලැබේ. 3 GHz = තත්පරයකට චක්‍ර මිලියන 3 000 කි.
ADD 5, 3
ADD → ALU, 5, 3
5 + 3 = 8
R1 ← 8
| RAM | ROM | |
|---|---|---|