- 01
It makes its own light and heat.එයට තමාගේම ආලෝකය සහ තාපය ඇත.
- 02
It is at the centre. Eight planets go around it.එය මධ්‍යයේ පිහිටයි. ග්‍රහලෝක අටම ඒ වටා ගමන් කරයි.
- 03
Planets have no light of their own. They shine because they reflect sunlight.ග්‍රහලෝකවලට තමාගේම ආලෝකයක් නැත. ඒවා බබළන්නේ හිරු එළිය පරාවර්තනය කරන නිසාය.
- 04
About 109 Earths would fit across the Sun.සූර්යයාගේ විෂ්කම්භය හරහා පෘථිවි 109ක් පමණ තැබිය හැක.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
Jupiter is the largest planet: about 11 Earths across. Mercury is the smallest.බ්‍රහස්පති විශාලතම ග්‍රහලෝකයයි: විෂ්කම්භය පෘථිවි 11ක් පමණ. බුධ කුඩාම ග්‍රහලෝකයයි.
The Earth spins on its axis once every 24 hours. The side facing the Sun has day; the other side has night.පෘථිවිය තම අක්ෂය වටා පැය 24කට වරක් කරකැවේ. සූර්යයාට මුහුණලා ඇති පැත්තට දවල් ය; අනෙක් පැත්තට රාත්‍රිය ය.
It turns from west to east, so the Sun rises in the east.එය බටහිර සිට නැගෙනහිරට කරකැවෙන නිසා හිරු උදා වන්නේ නැගෙනහිරිනි.
The Earth takes about 365¼ days to go once round the Sun.පෘථිවියට සූර්යයා වටා එක් වරක් යාමට දින 365¼ ක් පමණ ගත වේ.
The four quarter days make one extra day every 4 years: a leap year has 366 days (29 February).සෑම වසරකම ඉතිරි වන දින ¼ හතරක් එකතු වී අවුරුදු 4කට වරක් එක් දිනයක් වැඩි වේ: අධික අවුරුද්දකට දින 366ක් ඇත (පෙබරවාරි 29).
The Moon goes round the Earth. It has no light of its own; it reflects sunlight. Its shape seems to change over about 29½ days.චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරයි. එයට තමාගේම ආලෝකයක් නැත; එය හිරු එළිය පරාවර්තනය කරයි. දින 29½ ක් පමණ කාලයක් තුළ එහි හැඩය වෙනස් වන සේ පෙනේ.
Every Poya day is a full moon.සෑම පොහොය දිනයක්ම පුර පසළොස්වක දිනයකි.