Software built exactly for your business.ඔබේ ව්‍යාපාරයට හරියටම ගැලපෙන software.
POS and billing, stock, credit books, bookings, websites and custom systems made only for you. In English and Sinhala, and they keep working offline.POS සහ බිල්පත්, stock, ණය පොත, bookings, websites සහ ඔබට විතරක් ගැලපෙන custom systems. සිංහලෙන් සහ English වලින්, internet නැතුවත් වැඩ කරන විදියට.
Choose what fits youඔබට ගැලපෙන එක තෝරන්න
- POS & billingPOS / බිල්පත්
- Stock & credit bookStock සහ ණය පොත
- Bookings, staff & salaryBookings, සේවක සහ වැටුප්
- Websites & custom softwareWebsites සහ custom software
- Your own class LMSඔබේම පන්ති LMS එක
- Interactive presentationsInteractive presentations
- Online MCQ papersOnline MCQ papers
- Print-ready tutes & papersPrint කරන්න සූදානම් tutes සහ papers
01 / Why Samsoftඇයි Samsoft
Built around how you work.ඔබ වැඩ කරන විදියට හදන software.
Fits your workflowඔබේ විදියටම
We learn how you work and build around it, not the other way round.ඔබ වැඩ කරන විදිය අහලා, ඒකට ගැලපෙන්න හදනවා.
English and Sinhalaසිංහලෙන් සහ English
Screens, bills and reports in correct Unicode Sinhala and English.Screens, බිල්පත් සහ වාර්තා නිවැරදි Unicode සිංහලෙන් සහ English වලින්.
Simple to useසරලයි
Easy even for non-technical staff, with training included.පරිගණක දැනුම අඩු අයටත් පහසුයි, පුහුණුවත් එක්කම.
Support that staysපසු සේවාව
Message us when you need help. We add new features as you grow.ප්‍රශ්නයක් ආවොත් WhatsApp කරන්න. ව්‍යාපාරය ලොකු වෙද්දී අලුත් දේවල් එකතු කරනවා.
02 / How it worksවැඩ කරන විදිය
From first message to go-live.පළමු පණිවිඩයේ ඉඳන් පාවිච්චියට දක්වා.
- 1
Message usWhatsApp කරන්න
Tell us about your business and what you need.ඔබේ ව්‍යාපාරය සහ ඕන දේ ගැන කියන්න.
- 2
Price & dateමිල සහ දිනය
We give you a clear price and a delivery date.පැහැදිලි මිලක් සහ ලබා දෙන දිනයක් කියනවා.
- 3
Review the demoDemo එක බලන්න
Try a working version and ask for changes.වැඩ කරන version එකක් try කරලා වෙනස්කම් කියන්න.
- 4
Go liveපාවිච්චියට
We install it, train your team and stay on support.Install කරලා, පුහුණුව දීලා, සහාය දිගටම දෙනවා.
03 / FAQ
Questions you may have.ඔබට ඇති වෙන ප්‍රශ්න.
Which businesses do you build software for?කුමන ව්‍යාපාර සඳහාද software හදන්නේ?
Any small or medium business: grocery shops, pharmacies, hardware stores, clothing shops, salons, restaurants, service centres, offices and tuition classes.සිල්ලර කඩ, ෆාමසි, hardware, රෙදි කඩ, salon, ආපනශාලා, service centres, කාර්යාල සහ ටියුෂන් පන්ති වගේ ඕනෑම කුඩා හෝ මධ්‍යම ව්‍යාපාරයකට.
Does it work without internet?Internet නැතුව වැඩ කරනවද?
Yes. We can build it to work offline, or online so you can check it from anywhere, whichever suits you.ඔව්. ඔබට ගැලපෙන විදියට offline හෝ ඕනෑම තැනක ඉඳන් බලන්න පුළුවන් online විදියට හදන්න පුළුවන්.
Is my data safe?මගේ දත්ත ආරක්ෂිතද?
Your data belongs only to you, and we set up regular backups.ඔබේ දත්ත ඔබට පමණයි. නිතිපතා backup ගන්න විදියත් සකස් කරලා දෙනවා.
How much does it cost?මිල කීයද?
It depends on the features and the size of the work. Message us for a free quote.ඕන දේවල් සහ වැඩේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. WhatsApp කරලා නොමිලේ මිල ගණනක් ගන්න.
Can you add features later?පස්සේ අලුත් දේවල් එකතු කරන්න පුළුවන්ද?
Yes. As your business grows, we add new parts to the same system.ඔව්. ව්‍යාපාරය ලොකු වෙද්දී එකම system එකට අලුත් කොටස් එකතු කරනවා.
Let's make your work easier.ඔබේ වැඩ පහසු කරමු.
Send us a WhatsApp message and we will get back to you soon.WhatsApp පණිවිඩයක් එවන්න. ඉක්මනින්ම පිළිතුරු දෙනවා.
Chat on WhatsAppWhatsApp කරන්න