Run your shop with less paperwork.පොත් පිටු අඩු කරලා කඩේ ලේසියෙන්.
Billing, stock, customer credit, bookings and salaries in one simple system, in English and Sinhala, and it keeps working without internet.බිල්පත්, stock, පාරිභෝගික ණය, bookings සහ වැටුප් එකම සරල system එකක, සිංහලෙන් සහ English වලින්, internet නැතුවත් වැඩ කරන විදියට.
Less paperwork. More control.පොත් පිටු අඩුයි. පාලනය වැඩියි.
For grocery shops, pharmacies, hardware stores, salons, clothing shops, restaurants, service centres and offices, made to fit how you already work.සිල්ලර කඩ, ෆාමසි, hardware, salon, රෙදි කඩ, ආපනශාලා, service centres සහ කාර්යාල සඳහා, ඔබ දැන් වැඩ කරන විදියටම ගැලපෙන්න.
POS & BillingPOS / බිල්පත් පද්ධතිය
Fast billing, barcode scanning, selling by weight, printed or WhatsApp bills, and the day's sales at a glance.ඉක්මනින් බිල් දාන්න, barcode scan කරන්න, kg වලින් විකුණන්න, බිල print කරන්න හෝ WhatsApp කරන්න. දවසේ විකුණුම් එක බැල්මෙන්.
Bookings for salons, clinics and service centres, with reminders for your customers.Salon, clinic, service centre වලට වෙලාවන් වෙන් කිරීම සහ මතක් කිරීම්.
A fast, phone-friendly website, or an online shop that takes orders on WhatsApp.Phone එකෙත් ලස්සනට පේන website එකක්, නැත්නම් WhatsApp orders ගන්න online shop එකක්.
Need something that is not listed? Tell us how your business works and we will build a system made only for it.මේ ලැයිස්තුවේ නැති දෙයක්ද ඕන? ඔබේ ව්‍යාපාරය වැඩ කරන විදිය කියන්න, ඒකට විතරක් ගැලපෙන system එකක් හදලා දෙනවා.
Don't just read about it. Try it.කියවලා නවතින්න එපා. Try කරලා බලන්න.
These demos run right in your browser with sample data. Nothing to install.මේ demos sample දත්ත එක්ක ඔබේ browser එකේම වැඩ කරනවා. Install කරන්න දෙයක් නෑ.
Does it work without internet?Internet නැතුව වැඩ කරනවද?
Yes. Billing keeps working offline. If you want, we can also let you check sales from your phone when you are away.ඔව්. Internet නැතුවත් බිල් දාන්න පුළුවන්. ඕන නම් කඩෙන් එළියේ ඉඳන් phone එකෙන් විකුණුම් බලන්නත් හදලා දෙන්න පුළුවන්.
Can I use my barcode scanner and receipt printer?මගේ barcode scanner එක සහ බිල් printer එක පාවිච්චි කරන්න පුළුවන්ද?
Yes. Normal USB barcode scanners and 80 mm thermal receipt printers work. Tell us your model and we will check it.ඔව්. සාමාන්‍ය USB barcode scanners සහ 80 mm thermal බිල් printers වැඩ කරනවා. ඔබේ model එක කිව්වොත් අපි check කරලා කියන්නම්.
Is my data safe?මගේ දත්ත ආරක්ෂිතද?
Your data belongs only to you, and we set up regular backups.ඔබේ දත්ත ඔබට පමණයි. නිතිපතා backup ගන්න විදියත් සකස් කරලා දෙනවා.
Can my staff learn it quickly?මගේ සේවකයින්ට ඉක්මනින් ඉගෙනගන්න පුළුවන්ද?
Yes. It is made for non-technical staff, and we train your team when we install it.ඔව්. පරිගණක දැනුම අඩු අයටත් පහසු විදියට හදලා තියෙන්නේ. Install කරද්දී ඔබේ සේවකයින්ට පුහුණුවත් දෙනවා.
How much does it cost?මිල කීයද?
It depends on the features you need. Message us for a free quote.ඔබට ඕන දේවල් අනුව වෙනස් වෙනවා. WhatsApp කරලා නොමිලේ මිල ගණනක් ගන්න.
Let's make your work easier.ඔබේ වැඩ පහසු කරමු.
Send us a WhatsApp message and we will get back to you soon.WhatsApp පණිවිඩයක් එවන්න. ඉක්මනින්ම පිළිතුරු දෙනවා.