Your own class LMSඔබේම පන්ති LMS එක
One place for your whole class, under your name and logo.ඔබේ මුළු පන්තියටම එක තැනක්, ඔබේ නමින් සහ logo එකෙන්.
- Student logins on phone and computerPhone සහ computer දෙකෙන්ම ශිෂ්‍ය login
- Class recordings and notesපන්ති recordings සහ notes
- Online papers with automatic marksස්වයංක්‍රීයව ලකුණු දෙන online papers
- Results, rankings and fee trackingප්‍රතිඵල, ranking සහ ගාස්තු පාලනය



