← Homeමුල් පිටුව

For tuition teachersටියුෂන් ගුරුවරුන්ට

You teach. We build the tech.ඔබ උගන්වන්න. Tech පැත්ත අපි බලාගන්නම්.

Your own class LMS, interactive presentations, online papers that mark themselves, and print-ready material, all under your own name.ඔබේම පන්ති LMS එක, interactive presentations, ස්වයංක්‍රීයව ලකුණු දෙන online papers සහ print කරන්න සූදානම් දේවල්, ඔක්කොම ඔබේ නමින්ම.

01 / What we makeඅපි හදන දේවල්

Everything your class needs, online and on paper.ඔබේ පන්තියට ඕන හැමදේම, online සහ කඩදාසියෙන්.

Your own class LMSඔබේම පන්ති LMS එක

One place for your whole class, under your name and logo.ඔබේ මුළු පන්තියටම එක තැනක්, ඔබේ නමින් සහ logo එකෙන්.

  • Student logins on phone and computerPhone සහ computer දෙකෙන්ම ශිෂ්‍ය login
  • Class recordings and notesපන්ති recordings සහ notes
  • Online papers with automatic marksස්වයංක්‍රීයව ලකුණු දෙන online papers
  • Results, rankings and fee trackingප්‍රතිඵල, ranking සහ ගාස්තු පාලනය
Ask about the LMSLMS එක ගැන අහන්න

Interactive presentationsInteractive presentations

Animated lesson and seminar decks with activities and quizzes. Also as an editable PowerPoint.Animation, ක්‍රියාකාරකම් සහ quiz සහිත පාඩම් සහ සෙමිනාර් presentations. වෙනස් කරන්න පුළුවන් PowerPoint එකකුත් එක්කම.

Order a deckPresentation එකක් ඇණවුම් කරන්න

Online MCQ papersOnline MCQ papers

Students answer on their phone, marks and a result sheet come out automatically.සිසුන් phone එකෙන් උත්තර දෙනවා, ලකුණු සහ ප්‍රතිඵල ලැයිස්තුව ස්වයංක්‍රීයව එනවා.

Ask about online papersOnline papers ගැන අහන්න

Print-ready papers & tutesPrint කරන්න සූදානම් papers සහ tutes

Clean, designed papers with marking schemes, and tutes with clear diagrams, branded for your class.ලකුණු දීමේ පටිපාටිය සමඟ papers, පැහැදිලි රූප සටහන් සහිත tutes, ඔබේ පන්තියේ නමින්.

Order papers or tutesPapers / tutes ඇණවුම් කරන්න
Subjects and gradesවිෂයන් සහ ශ්‍රේණි Grade 5 scholarship5 ශ්‍රේණිය ශිෂ්‍යත්වO/LA/LAny subject, in Sinhala or Englishඕනෑම විෂයක්, සිංහලෙන් හෝ English

02 / Samplesසාම්පල්

Try the class LMS.පන්ති LMS එක try කරන්න.

A working demo for an O/L ICT class, with sample data. Switch between the student and teacher views at the top.O/L ICT පන්තියක් සඳහා sample දත්ත එක්ක වැඩ කරන demo එකක්. උඩින් සිසු / ගුරු views මාරු කරන්න.

LIVEInteractive 3D lesson decksInteractive 3D පාඩම් decksNine ten-slide lessons for scholarship, O/L and A/L: models you can turn, simulations and paper-style questions.ශිෂ්‍යත්ව, සා/පෙළ සහ උ/පෙළ සඳහා slides දහයේ පාඩම් නවයක්: කරකවන්න පුළුවන් models, simulations සහ ප්‍රශ්න පත්‍ර ආකාරයේ ප්‍රශ්න. LIVEPrint-ready papersමුද්‍රණයට සූදානම් ප්‍රශ්න පත්‍රFive sample papers (scholarship, O/L Maths, Science, ICT, A/L Physics) in Sinhala and English, each with a marking scheme.ශිෂ්‍යත්ව, සා/පෙළ ගණිතය, විද්‍යාව, ICT සහ උ/පෙළ භෞතික විද්‍යාව ආදර්ශ පත්‍ර පහක්, සිංහල සහ ඉංග්‍රීසි, ලකුණු දීමේ පටිපාටිය සමඟ. LIVEStudy tutesඅධ්‍යයන නිබන්ධන (tutes)Five ten-page tutes (scholarship, O/L Maths, Science, ICT, A/L Physics) in Sinhala and English: notes, 3D figures, worked examples, exercises and answers.ශිෂ්‍යත්ව, සා/පෙළ ගණිතය, විද්‍යාව, ICT සහ උ/පෙළ භෞතික විද්‍යාව පිටු දහයේ tutes පහක්, සිංහල සහ ඉංග්‍රීසි: සටහන්, ත්‍රිමාණ රූප, නිදසුන්, අභ්‍යාස සහ පිළිතුරු.

03 / FAQ

Questions teachers ask.ගුරුවරුන් අහන ප්‍රශ්න.

Which subjects and grades?කුමන විෂයන් සහ ශ්‍රේණි සඳහාද?

Grade 5 scholarship, O/L, A/L and any other subject. Send us your notes or syllabus.ශිෂ්‍යත්ව (5 ශ්‍රේණිය), O/L සහ A/L ඇතුළු ඕනෑම විෂයක් සඳහා. ඔබේ පාඩම් සටහන් හෝ syllabus එක අපට එවන්න.

Will the LMS be under my name?LMS එක මගේ නමින්ද තියෙන්නේ?

Yes. Your class name, logo and colours. Students only see your brand.ඔව්. ඔබේ පන්තියේ නම, logo එක සහ පාට. සිසුන්ට පේන්නේ ඔබේ නම විතරයි.

Can students use it on a phone?සිසුන්ට phone එකෙන් පාවිච්චි කරන්න පුළුවන්ද?

Yes. Everything works on a normal smartphone, no app install needed.ඔව්. සාමාන්‍ය smartphone එකකින් හැමදේම කරන්න පුළුවන්, app එකක් install කරන්න ඕන නෑ.

Do you write the questions too?ප්‍රශ්නත් ඔබ ලියනවද?

We can design and format your questions, or prepare new ones from your syllabus for you to review.ඔබේ ප්‍රශ්න design කරලා සකස් කරන්නත්, ඔබේ syllabus එකෙන් අලුත් ප්‍රශ්න හදලා ඔබට බලන්න දෙන්නත් පුළුවන්.

How much does it cost?මිල කීයද?

It depends on what you need. Message us for a free quote.ඔබට ඕන දේ අනුව වෙනස් වෙනවා. WhatsApp කරලා නොමිලේ මිල ගණනක් ගන්න.

Let's make your work easier.ඔබේ වැඩ පහසු කරමු.

Send us a WhatsApp message and we will get back to you soon.WhatsApp පණිවිඩයක් එවන්න. ඉක්මනින්ම පිළිතුරු දෙනවා.

Chat on WhatsAppWhatsApp කරන්න